නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
R.A.D.M. සමන්ප්‍රිය මයා
මො/කිතුල්කොටෙි මහා විද්‍යාලය ප්‍රදේශයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය මං පොත විවර කරන සුවිශේෂි කේන්‍රස්ථානයකි. අධ්‍යාපනය, ක්‍රීඩා හො සෞන්දර්යය අංශයට දස්කම් දක්වන දරුවන් කැපී පෙනෙන ජයග්‍රහණ ලැබ ඇති අප පාසලේ පරිගනක හා තාක්ෂනික අංශය විසින් නිමැවුම් කරන ලද මෙම වේබ් අඩවිය පාසලට මහත් සාඩම්බරයක් එත් කරයි. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග IT Club තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය මහත් සවියක් වහු ඇත. මෙම මහඟු කර්තව්‍ය සර්ථක කර ගැනීම සදහා පරිශ්‍රමයෙන් යුතුව කටයුතු කළ විද්‍යාලයීය පරිගනක හා තාක්ෂණික අංශයට මාගේ හදපිරි සුබාසිංශන එක් කරමි.
R.A.D.M. සමන්ප්‍රිය මයා
නියෝජ්‍ය විදුහල්පති
මො/කිතුල්කොටෙි මහා විද්‍යාලය.





