ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය කොට්ඨාසයේ තණමල්විල ප්‍රදේශයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
නව ලොවට සරිලන හැකියාවන්ගෙන් හා කුසලතාවන්ගෙන් පුර්ණ ජාතික අනන්්‍යතාව සුරකින අනාගත පරපුරක් බිහි කිරිම අරමුණු කොටගෙන ක්‍රියා කිරිම අපගේ මෙහෙවරයි. (මෙහෙවර ප්‍රකාශය...)
පරිසරයේ අභීයෝගයන්ගෙන් ජයගත හැකි ගුණාත්මක සංවර්ධනයකින් හෙබි දරු පරපුරක් සමාජයට දායාද කිරිමයි. (දැක්ම...)