මො/කිතුල්කොටේ මහා විද්‍යාලය

අන්තර් පාසල් දුරුතු මහා සටන

WhatsAppImage2024-10-16at081710_0c760a9d.jpeg
WhatsAppImage2024-10-16at081710_0c760a9d.jpeg
සිසු අභිෂේකාභිමානී

සිසු අභිෂේකාභිමානී

මො/කිතුල්කොටේ මහා විද්‍යාලයීය 6-11 සිසු දරුවන්ගේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීමේ උත්සවය පසුගිය දින පැවැත්විණි. මෙම උත්සවය සාර්ථක කර ගැනීමට උදව් කළ සැමටත්, සහභාගී වූ සියලු දෙනාටත් විද්යාලයේ විදුහල්පති ඇතුලු ගුරු මණ්ඩලයේ ස්තූතිය